රටම පුදුම කරවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මියුසික් වීඩියෝ එකක රඟපෑමට

රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවණ ඇති නායකයෙක්.

දේශපාලන මතවාදය කෙසේ වුවත් ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු අවසාන වරටත් කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට පත් කරමින්, වර්තමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කළේ ද, “මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවාගේ වගකීම අද සිට ඔබට භාරයි” යන්නයි.

ඉතින්, එලෙස තම අනුප්‍රාප්තික ධුර කාලයෙන් අවසන් වරට සමු ගන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුමන්, පසුගිය දවසක Music Video වකට ප්‍රථම වරට සහභාගී වී ඇති බවට මේ වන විටත් සමාජ ජාලා වල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා.

ආරංචිමාර්ග සදහන් කරන පරිදි මෙම Music Videoව අද (24) සවස නිකුත් වීමට ද නියමිතයි!

කෙසේ වූවත් මේ අවස්ථාවේ ලංකාවේ මෙතෙක් නොවූ විරෑ ලෙස සිදු වෙමින් පවතින මහා පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළ එතුමන් ගත් මෙම පියවර ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ තිබුණා.

මන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද මීට පෙර, අපි හොඳින් හඳුනන වස්ති Youtube Music Videoවකට රංගනයෙන් දායක වී තිබුණේ ද ඔහුගේ ධුර කාලයෙන් අනතුරුවයි.

ඉතින් කෙසේ හෝ මෙම නිකුත් වීමට ඇති Music Video ව පිළිබදව බොහෝ දෙනාගේ අවධානය දැනටමත් දිනාගෙන අවසන්.

එමෙන්ම හිටපු ජනපතිවරයෙක් මෙන්ම තවමත් දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහයන් මෙලෙස Music Videoවකට සහභාගී වීම, වික්‍රමක් ලෙස ඉතිහාසගත වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
10
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?