රටම පුදුම කරවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මියුසික් වීඩියෝ එකක රඟපෑමට

රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවණ ඇති නායකයෙක්.

දේශපාලන මතවාදය කෙසේ වුවත් ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු අවසාන වරටත් කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට පත් කරමින්, වර්තමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කළේ ද, “මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවාගේ වගකීම අද සිට ඔබට භාරයි” යන්නයි.

ඉතින්, එලෙස තම අනුප්‍රාප්තික ධුර කාලයෙන් අවසන් වරට සමු ගන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුමන්, පසුගිය දවසක Music Video වකට ප්‍රථම වරට සහභාගී වී ඇති බවට මේ වන විටත් සමාජ ජාලා වල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා.

ආරංචිමාර්ග සදහන් කරන පරිදි මෙම Music Videoව අද (24) සවස නිකුත් වීමට ද නියමිතයි!

කෙසේ වූවත් මේ අවස්ථාවේ ලංකාවේ මෙතෙක් නොවූ විරෑ ලෙස සිදු වෙමින් පවතින මහා පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළ එතුමන් ගත් මෙම පියවර ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ තිබුණා.

මන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද මීට පෙර, අපි හොඳින් හඳුනන වස්ති Youtube Music Videoවකට රංගනයෙන් දායක වී තිබුණේ ද ඔහුගේ ධුර කාලයෙන් අනතුරුවයි.

ඉතින් කෙසේ හෝ මෙම නිකුත් වීමට ඇති Music Video ව පිළිබදව බොහෝ දෙනාගේ අවධානය දැනටමත් දිනාගෙන අවසන්.

එමෙන්ම හිටපු ජනපතිවරයෙක් මෙන්ම තවමත් දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහයන් මෙලෙස Music Videoවකට සහභාගී වීම, වික්‍රමක් ලෙස ඉතිහාසගත වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30