AFC Banner
Empty Ad
Empty Ad

මහීෂ් තීක්ෂණ T20 පන්දු යවන්නන් අතර තෙවැනියා වෙයි – වනිඳුගේ ස්ථානයත් ඉදිරියට

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මුල් දසදෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු ද ඇතුළත් ව සිටිනවා.

එහි පළමු වැන්නා මහීෂ් තීක්ෂණයි.

මහීෂ් තීක්ෂණ ඊයේ (23) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ස්ථාන දෙකක් ඉදිරියට එමින් එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මහීෂ් තීක්ෂණගේ මෙම නැගී ඒමට පසුගිය වසරේ නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය හේතු වී තිබෙනවා.

තීක්ෂණ හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 677ක්.

සයවැනි තැන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට හිමිව තිබෙනවා.

වනිඳු ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

මෙම ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන එංගලන්තයේ රෂීඩ් ඛාන් හටත් දෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ගුඩකේෂ් මොටී හටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12

?