මහීෂ් තීක්ෂණ T20 පන්දු යවන්නන් අතර තෙවැනියා වෙයි – වනිඳුගේ ස්ථානයත් ඉදිරියට

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මුල් දසදෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු ද ඇතුළත් ව සිටිනවා.

එහි පළමු වැන්නා මහීෂ් තීක්ෂණයි.

මහීෂ් තීක්ෂණ ඊයේ (23) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ස්ථාන දෙකක් ඉදිරියට එමින් එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මහීෂ් තීක්ෂණගේ මෙම නැගී ඒමට පසුගිය වසරේ නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය හේතු වී තිබෙනවා.

තීක්ෂණ හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 677ක්.

සයවැනි තැන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට හිමිව තිබෙනවා.

වනිඳු ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

මෙම ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන එංගලන්තයේ රෂීඩ් ඛාන් හටත් දෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ගුඩකේෂ් මොටී හටත් හිමිව තිබෙනවා.

  1. එංගලන්තයේ කොහේද බූරුවෝ රෂීඩ් කාන් ඌ ඇෆ්ගනිස්තානයේ ,ආදිල් රෂීඩ් එන්නෙ එංගලන්තයේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51