AFC Banner
Empty Ad
Empty Ad

තුර්කි අභ්‍යවකාශ හා ආරක්ෂක සමාගමකට ප්‍රහාරයක්

තුර්කි අභ්‍යවකාශ හා ආරක්ෂක සමාගමක් වන TUSAS වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් ගණනාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ප්‍රහාරය තුර්කියේ අන්කාරා නගරයේ දී සිදු ව ඇති බවත් මියගිය ගණන මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති බවයි තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

විශාල දුම් වලාකුළු සහ ඇන්කාරා සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25) උතුරින් පිහිටි කුඩා නගරයක් වන Kahramankazan හි විශාල ගින්නක් මෙම ප්‍රහාරයෙන් පසුව හටගෙන තිබෙනවා.

ආරක්ෂක කැමරා රූප පෙන්වා සිටින්නේ; සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු ප්‍රහාරක රයිෆලයක් අතැතිව සිටින ආකාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?