Empty Ad
Empty Ad
 Empty Ad

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට උසස් වීමක්

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (22) දිනයේ දී සිදු කළ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඒ ටෙස්ට් තරග 25කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 2271ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණ ලැබීමේ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 91ක් වශයෙන්.

මෙම ලැයිස්තුවේ මුල් තැන සිටි ඉන්දීය කණ්ඩායම ස්ථානයක් පහතට වැටී තිබෙනවා.

ඒ සිය ස්ථානය වත්මන් ලෝක ශූර ඔස්ට්‍රෙලියාවට පිරිනමමින්.

ඔස්ට්‍රෙලියාව ටෙස්ට් තරග 30කට එක් ව ප්‍රසාද ලකුණු 3715ක් ලබා සිටිනවා.

ඉන්දියාව ලබා සිටින්නේ 3498ක් පමණයි.

මෙම ලැයිස්තුවේ තුන්වැනි තැන එංගලන්තයටත් සිව්වැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
4
+1
24
+1
6
+1
6
+1
7
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතරින් දියවන්නාවට එන්න වරම් ලබපු මුස්ලිම් සහෝදරයා මුල්වරට මාධ්‍යට කිව්ව දේ #npp #election2024
02:27
Video thumbnail
මට ඩාලි රෝඩ් එකත් බාරගන්න වෙනවා - චාමර සම්පත් ගැම්මෙන් කිව්ව කතාව - සැර වැඩිද මන්දා...
01:32
Video thumbnail
මාලිමාවේ ජයග්‍රහණයට පදක්කමෙන් සුබ පැතුම් - "අපි මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා
02:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
11:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
18:04
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
15:46
Video thumbnail
අනුර බලය අල්ලලා ටික වෙලාවකින් අල්ලපු හෙරෝයින් තොගය
05:34
Video thumbnail
අනෙක් අයට ආදර්ශයක් වෙන්න පිය පුතු දේශපාලනය කරන පියයි - පුතයි
06:24
Video thumbnail
මැතිවරණය ඉවර වුණා විතරයි - පොලිසියෙන් දාපු තහනම මෙන්න
12:01
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
20:56

?