Empty Ad
AFC Banner
Empty Ad

විශ්වාසයෙන් යුතුව වගකීමක් සහිතව iPhone – 16 ගන්න ඩයලොග් වෙතින් පාරිභෝගිකයින්ට අවස්ථාවක්

APPLE සමාගම විසින් මෙම වසරේ සැප්තැම්බර් මස 20 වැනි දින ලෝකයේ සියලුම රටවලට පාහේ මුදා හැරුණු ඔවුන්ගේ නවතම iPhone 16 දුරකතනය මේ වනවිට ශ්‍රී ලංකාවට ද පැමිණ තිබෙනවා.

එය මෙරට පාරිභෝගිකයින්ට වගකීමක් සහිතව මිලට ගැනීමට මෙරට පිහිටි ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ‘ඩයලොග් ආසිආටා පෞද්ගලික සමාගම කටයුතු සම්පාදනය කර අවසන්.

ඒ අනුව එම සමාගම විසින් සිය පාරිභෝගිකයන් සඳහා නවතම iPhone 16 දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

වගකීමක් සහිතව, විශ්වසනීයත්වයකින් iPhone 16 දුරකතනයක් මිල දී ගැනීම සඳහා ඔබටත් ඩයලොග් සමාගමේ ප්‍රධාන ශාඛාව වෙත පැමිණිය හැකියි.

මෙම හඳුන්වාදීම සිදු කෙරුණේ, ඊයේ (21) දින ඩයලොග් අයිකොනික් පරිශ්‍රයේදී යි.

මීට සහභාගී වූ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී Lim Li San මහත්මිය පැවසුවේ; වගකීමෙන් යුතු නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත පිරිනැමීම ඔවුන්ගේ අරමුණ බවයි.

එමෙන්ම TRCSL අනුමත අලෙවි සමාගම් අතලොස්ස අතරෙන් එකක් බවට ඩයලොග් පත්ව තිබීම ගැන ඇත්තේ ද ඉමහත් ආඩම්බරයක් බවත්; ඩයලොග් අපගේ ‘Future Today’ යන පාඨය, හුදෙක්ම සන්නාම පොරොන්දුවකට එහා ගිය විශිෂ්ටත්වය පාරිභෝගිකයා වෙත පිරිනැමීමේ පොරොන්දුව ඒ ආකාරයෙන් ම නිරන්තරයෙන් ඉටු කරමින් සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් ඒ සඳහා නිරන්තරයෙන් අසමසම වටිනාකම සමගින් ඉහළම අත්දැකීමක් පාරිභෝගික ඔබ වෙත පිරිනැමීම ඩයලොග් සමාගමේ ඒකායන අරමුණ බවයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී Lim Li San මහත්මිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
17
+1
2
+1
2
+1
4
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?