AFC Banner
Empty Ad
Empty Ad

මහරගම නගර සභාවේ මන්ත්‍රී සහ මන්ත්‍රීවරියන්ගේ කුණුහරුප සාජ්ජය – කැමරාවකින් ඔක්කොම එළියට

මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සහභාගි වී සිටින අවස්ථාවක මෙම සිදුවීම සිදු වී ඇති අතර පිරිසක් ඊට අත්පොළසන් දෙන අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කරනු ඇසෙනවා. ඒ අතර මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාර ද සිටිනු දක්නට ලැබෙනවා.
එහිදී ආදර්ශමත්ව හැසිරෙමින් සමාජ සේවයේ නිරත විය යුතු මහජන නියෝජිතයන් ඔවුන්ට නොගැළපෙන අයුරින් අසභ්‍ය වචන හා පරුෂ වචන කියමින් මව්වරුන්ට හා කාන්තාවන්ට නිගා වන අයුරින් හැසිරී ඇති අතර අසභ්‍ය සංඥා ද පළ කරනු අයුරු දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?