මහරගම නගර සභාවේ මන්ත්‍රී සහ මන්ත්‍රීවරියන්ගේ කුණුහරුප සාජ්ජය – කැමරාවකින් ඔක්කොම එළියට

මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සහභාගි වී සිටින අවස්ථාවක මෙම සිදුවීම සිදු වී ඇති අතර පිරිසක් ඊට අත්පොළසන් දෙන අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කරනු ඇසෙනවා. ඒ අතර මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාර ද සිටිනු දක්නට ලැබෙනවා.
එහිදී ආදර්ශමත්ව හැසිරෙමින් සමාජ සේවයේ නිරත විය යුතු මහජන නියෝජිතයන් ඔවුන්ට නොගැළපෙන අයුරින් අසභ්‍ය වචන හා පරුෂ වචන කියමින් මව්වරුන්ට හා කාන්තාවන්ට නිගා වන අයුරින් හැසිරී ඇති අතර අසභ්‍ය සංඥා ද පළ කරනු අයුරු දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33