ජනපති සහ සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් මෝල් හිමියන් අතර අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අද (22) පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි වාර්තා වුණේ.

මේ වනවිට වෙළඳපොළේ නඩු සහල්වල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් නඩු සහල් කිලෝවක මිල රුපියල් 230ත් 240ත් අතර අගයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නඩු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස දක්වා ඇත්තේ රුපියක් 220ක මිලකටයි.

  1. සෑම රජයක් යටතේ ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් කූඨ ආකාරයට සහල් සඟවමින් අධික ලාභ උපයා ගත්තා පමණක් නොව, අහිංසක ජනතාවට බත් පත අහිමි කළා.
    මේ රජයේ වැඩපිළිවෙළ එසේ නොවනු ඇතැයි අපි බලා සිටිමු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10