AFC Banner
Empty Ad
Empty Ad

මාස ගාණකට පෙර මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසකින් හමුවේ (ඡායාරූප)

මාස නවයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුළ තිබී හමු වූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

කළුතර දකුණ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මළසිරුර සොයාගත් ස්ථානය කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාවකට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.

WhatsApp Image 2024 10 19 at 5.26.25 PM
WhatsApp Image 2024 10 19 at 5.26.24 PM
WhatsApp Image 2024 10 19 at 5.26.23 PM
WhatsApp Image 2024 10 19 at 5.26.23 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?