වෛරසය වැළඳී මිය යන ඌරන්ගේ මස් වික්කොත් දඬුවම් – ඌරු මස් පරිභෝජනයේදීත් ප්‍රවේශමෙන්

වෛරස් රෝගයක් හේතුවෙන් මේ වනවිට ඌරන් බහුලව මියයාමේ සිද්ධීන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලින් බහුලව වාර්තා වනවා.

මෙම තත්ත්වයත් සමඟ මස් පිණිස ඌරන් මරණු ලබන ස්ථාන සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.

ඒ, අනුව ඌරන් අතර මෙම වෛරස් රෝගය බහුලව පැතිර ඇති පළාත්වල ස්ථාන වැඩි වශයෙන් පරීක්ෂාවකට ලක්කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

වෛරස් රෝගය වැළඳී මියගිය ඌරන් මස් පිණිසි අලෙවි කරනු ලැබුවහොත්; එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරනයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෛරසය වැළඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකිනට මහජනතාවට දැනුම්දීමක් කරනවා.

කෙසේ වෙතත් ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00