වෛරසය වැළඳී මිය යන ඌරන්ගේ මස් වික්කොත් දඬුවම් – ඌරු මස් පරිභෝජනයේදීත් ප්‍රවේශමෙන්

වෛරස් රෝගයක් හේතුවෙන් මේ වනවිට ඌරන් බහුලව මියයාමේ සිද්ධීන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලින් බහුලව වාර්තා වනවා.

මෙම තත්ත්වයත් සමඟ මස් පිණිස ඌරන් මරණු ලබන ස්ථාන සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.

ඒ, අනුව ඌරන් අතර මෙම වෛරස් රෝගය බහුලව පැතිර ඇති පළාත්වල ස්ථාන වැඩි වශයෙන් පරීක්ෂාවකට ලක්කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

වෛරස් රෝගය වැළඳී මියගිය ඌරන් මස් පිණිසි අලෙවි කරනු ලැබුවහොත්; එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරනයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෛරසය වැළඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකිනට මහජනතාවට දැනුම්දීමක් කරනවා.

කෙසේ වෙතත් ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15