AFC Banner
Empty Ad
Empty Ad

මීළඟ ඡන්දෙදි ඇඟිලි පාට කෙරිල්ල ගැන කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

මෙම මස 26 වැනි දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඡන්ද දායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණ සලකුණු කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳව ඡන්ද විමසීමේ (2024) දී ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ල උචිත ලකුණින් සලකුණු කර ඇති බැවින් එළඹෙන 26 වැනි දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේඑශීය සභා ඡන්ද විමසීමේ දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 වගන්තිය ප්‍රකාරව) 53 අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම ගැන මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීමට ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපටැගිල්ල උචිත ලකුණින් සලකුණි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බවයි.

එබැවින් ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපටැගිල්ල නොමැති නම් ඔහුගේ දකුණතෙහි මහපටැගිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කිරීමට තීරණ්‍ය කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දැන් ඉන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි #sajithpremadasa #npp #akd
01:07
Video thumbnail
රනිල්ට තියෙන්නේ කුහක සතුටක් #ranilwickremesinghe #sajith
01:14
Video thumbnail
රනිලුයි අනුරයි ගොඩක් කල් ඉඳන් යාළුවෝ #anurakumaradissanayake #anurakumaradissanayake
01:28
Video thumbnail
සජිත් මහත්තයෝ මටත් ජපන් පුළුවන් - මම හෂාන් තිලකරත්නගේ බිරිඳ - සජිත් ළඟ තියාගෙන අපසාරී
09:36
Video thumbnail
අපි මැතිවරණ කරන්නේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා
00:48
Video thumbnail
අනුර ජනාධිපති වෙලා කෝටි 45000ක් ණය අරන්
02:55
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
16:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12

?