AFC Banner
Empty Ad
Empty Ad

එළවළු සහ මාළු මිල ගණන් පහතට

මේ දිනවල පවතී අධික වර්ෂාවත් සමඟ වෙළඳපොළේ එළවළු සහ මාළු මිල ගණන් පහත වැටී තිබෙනවා.

එළවළු තොග බහුලව වෙළඳපොළ වෙත ලැබීම මෙලෙස එළවළු මිල පහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඒ, අනුව අද දිනයේ වෙළඳපොළේ එළවළු තිග මිල ගණන් මෙලෙස දැක්වුණා.

කැරට් රුපියල් 100, මාළු මිරිස් රුපියල් 400, ලීක්ස් රුපියල් 160, බෝංචි රුපියල් 280, තක්කාලි රුපියල් 250, ගෝවා රුපියල් 100, බණ්ඩක්කා රුපියල් 100, රාබු රුපියල් 50, බීට් රූට් රුපියල් 80, පතෝල කිලෝවක් 200, වට්ටක්කා රුපියල් 100, දෙහි කිලෝවක් 200, වම්බටු රුපියල් 150, තලන බටු රුපියල් 180, නෝකෝල් රුපියල් 100

මේ අතර වෙළඳපොළේ මාළු මිල ගණන් ද පහළ ගොස් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?