AFC Banner
Empty Ad
Empty Ad

අශේන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතුව තේරීම් භාර නිලධාරීවරයා පහදයි (වීඩියෝ)

මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) කටයුතු කර තිබුණා.

එලෙස ඉදිරිපත් කළ නාමයෝජනාව පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතුව මත ප්‍රතික්ෂේප කළ බවයි අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
19
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?