දමිතාගේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවතට (වීඩියෝ)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම; නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත්ව නොමැති බවට වාර්තා වනවා.

ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටියා.

ඒ වෙනුවෙන් ඇය සමගි ජනබලවේගයයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා ද පසුගිය දා අත්සන් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
146
+1
5
+1
7
+1
1
+1
19
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16