කොළඹ 06 – මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කාර්‍යාලයේ දී නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.
ඒ ගෙවුණු දින තුන තුළදීයි.
අද (10) දිනයේ දීත් නාම යෝජනා සඳහා අත්සන් තැබීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව සිදු කෙරුණා.
මෙවර ඔවුන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
6
+1
+1
+1
3
+1
4















