AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් රටට ගෙනා නිමි ඇඳුම් බහාලුම් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒමට තැත් කළ නිමිඇඳුම් අඩංගු බහාලුම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී බහාලුම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගු අධිකාරියේ මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන් විසින්.

අදාළ බහාලුම් පරීක්ෂා කිරීම අද (10) පස්වරු 3.30ට ඔරුගොඩවත්ත ග්‍රේලයින් 01 අංගනයේ දී සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංජන් අභියෝගයක් නෙවෙයි - මල්පාරේ ලොක්කෝ නිසා - මාලිමාවට ඇඩ්‍රස් නැතිවෙයිද? #unp
01:55
Video thumbnail
ජනතාව කැමති ආර්ථික රටාවක් නිර්මාණය කරනවා
01:34
Video thumbnail
මුන් ඔක්කොම යාළුවෝ මල්ලි #shortvideo #viralvideo #1milionviwes
00:08
Video thumbnail
වැස්සේ තෙමීගෙන යළිත් රට වෙනුවෙන් එන පුතාණෝ #sajithpremadasa #shortvideo #1milionviwes
00:37
Video thumbnail
ලාල්කාන්ත හැම තැනම වැඩ අරඹයි - මහමැතිවරණයේ සුපිරි ගේමක් ගහන්න යන මාලිමාව #npp #akd
04:00
Video thumbnail
තිලකරත්න ඩිල්ෂාන් ද්විත්ව පුරවැසියෙක් ද ?
01:49
Video thumbnail
හරිනි සහ විජිතගේ රුව සහිත මුද්දර ගැන ඇත්ත හෙළිකරයි
03:51
Video thumbnail
හම්බන්තොටින් ආපු ලොක්කෙක් දාපු සද්දේ / "මාලිමාවේ රැල්ල අඩුවෙයි" /"චික් විතරක් 225 හොරු නෙවෙයි අපි"
02:07
Video thumbnail
Breaking News🛑කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව සහ STF ආරක්ෂාව තර කරයි #breakingnews
02:21
Video thumbnail
වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
00:55

?