AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි බසයක් හදිසියේ අළු වෙන්නම ගිනි ගනියි

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

මෙම ගිනි ගැනීම අද (10) උදෑසන 08ට පමණ රක්වාන – කවුඩුවාව ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ගිනි ගැනීමෙන් බස් රථය මුළුමනින් දැවී විනාශ වී තිබෙනවා.

අනතුරින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ.

බස් රථය ගිනි ගැනීමට ලක්වන විට එහි මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

ගින්නට හේතුව බස් රථයෙහි ඇති වූ කාර්මික දෝෂයක් ලෙස රක්වාන පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිලකරත්න ඩිල්ෂාන් ද්විත්ව පුරවැසියෙක් ද ?
01:49
Video thumbnail
හරිනි සහ විජිතගේ රුව සහිත මුද්දර ගැන ඇත්ත හෙළිකරයි
03:51
Video thumbnail
හම්බන්තොටින් ආපු ලොක්කෙක් දාපු සද්දේ / "මාලිමාවේ රැල්ල අඩුවෙයි" /"චික් විතරක් 225 හොරු නෙවෙයි අපි"
02:07
Video thumbnail
Breaking News🛑කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව සහ STF ආරක්ෂාව තර කරයි #breakingnews
02:21
Video thumbnail
වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
00:55
Video thumbnail
බැහැලම කඩේ ගිය නාලිකා වලට මාලිමාවෙන් පිළිතුරු #npp #akd #anurakumaradissanayake
04:52
Video thumbnail
Breaking News🛑රත්නපුරේදී බස් රථයක් මුළුමනින්ම ගිනි ගනී #breakingnews #rathnapura
08:02
Video thumbnail
කාළගුණය අදත් දරුණු වෙයි / මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබත් කැමතිද? #wather_news
02:01
Video thumbnail
කුහකත්වයකින් තොරව කරන හොඳ වැඩ වලට උදව් කරන්න කැමතී #npp #akd
02:39
Video thumbnail
ලොවක් දන්නා ටාටා සමුහ ව්‍යාපාරයේ සභාපති "RATAN TATA" දිවි ගමනට සමුදෙයි #tata #india #ratantata
01:00

?