සුපිරි බසයක් හදිසියේ අළු වෙන්නම ගිනි ගනියි

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

මෙම ගිනි ගැනීම අද (10) උදෑසන 08ට පමණ රක්වාන – කවුඩුවාව ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ගිනි ගැනීමෙන් බස් රථය මුළුමනින් දැවී විනාශ වී තිබෙනවා.

අනතුරින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ.

බස් රථය ගිනි ගැනීමට ලක්වන විට එහි මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

ගින්නට හේතුව බස් රථයෙහි ඇති වූ කාර්මික දෝෂයක් ලෙස රක්වාන පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

  1. 1. මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් නම් බැඳේ වර්ණය නිල් පාට විය යුතුයි. කොහොමද මේවට යෝග්‍යතා සහතික නිකුත් කරන්නේ.

    2. ඇතුලේ හැමතැනම වයර ඇදලද කියලා බලන්න. ගිනිගන්න හේතුවක් වෙන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40