AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන් සහ ඩිල්ෂාන් නව දේශපාලන පක්ෂයකින් මහ මැතිවරණයට (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් නව දේශපාලන පක්ෂයකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වනවා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දේශපාලන පක්ෂයෙන් ඔවුන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට නියමිතයි.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී නව පක්ෂය ප්‍රකාශ කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීම සිදු වුණා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දේශපාලන පක්ෂයේ ලකුණ වන්නේ මයික්‍රෆෝනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?