මලබාර් සමුද්‍රීය අභ්‍යාසය ඇරඹේ

මලබාර් සමුද්‍රීය අභ්‍යාස 2024 අද (08) විශාකාපට්නම් හිදී ආරම්භ වුණා.

මෙම වසරේ ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන මෙම අභ්‍යාසය සඳහා ඔස්ට්‍රෙලියාව, ජපානය සහ එක්සත් ජනපදය ඇතුළු Quad ජාතීන් ද සහභාගී වී සිටිනවා.

මෙම අභ්‍යාසය අදියර දෙකකින් සිදු කෙරෙන අතර, විශාකාපට්නම් හි වරාය අදියරෙන් ආරම්භ වන අතර, ඉන් අනතුරුව මුහුදු අදියරක් ද පැවැත්වීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දීය නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක් ලෙස 1992 දී ආරම්භ වූ ‘මලබාර්’ අභ්‍යාසය මේ වන විට අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ ඉන්දියානු සමුද්‍රීය අභියෝගවලට මුහුණ දීම අරමුණු කරගත් ප්‍රධාන බහුපාර්ශ්වික ඉසව්වක් දක්වා විකාශනය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56