ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ අලුත් ගැටළුවක්

විවාහක ස්ත්‍රී දූෂණය “අතිශයින් දරුණු” බව පවසමින් එය සාපරාධී ලෙස සලකන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති ඇති පෙත්සම් වලට ඉන්දීය රජය විරුද්ධ වී තිබෙනවා.

ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේ තම බිරිඳට බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීමට “පිරිමියෙකුට මූලික අයිතිවාසිකමක් නොමැති” නමුත් විවාහක කාන්තාවන් ලිංගික හිංසනයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නීති ඇති බවයි.

විවාහය තුළ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පුරුෂයෙකුට නඩු පැවරිය නොහැකි බවට බ්‍රිතාන්‍ය යුගයේ නීතියක් සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති එම පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විභාගකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විවාහය තුළ ප්‍රචණ්ඩත්වය ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙන අතර මෑත කාලීන රජයේ සමීක්ෂණයකට අනුව, කාන්තාවන් 25 දෙනෙකුගෙන් එක් අයෙකු තම ස්වාමිපුරුෂයාගෙන් ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32