AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ නිවේදනයක් (නිවේදනය)

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම 2024 ජූලි මස 26 දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව 2024 සැප්තැම්බර් මස 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ඒ වන විටත් සිදු කෙරෙමින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද බවද එම නිවේදනයේ සඳහන්.

එහිදී එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග අනුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අවසන් වූ වහාම පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බවයි.

WhatsApp Image 2024 10 03 at 11.23.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරට සුබ ආරංචි අරගෙන ජෙරෝම්ලා පෙරට එයි
10:14
Video thumbnail
ආය ගේමට බැස්ස පුතාණෝ - "එළඹෙන මහ මැතිවරණයේදී ජය නියතයි" #sajithpremadasa
02:45
Video thumbnail
කාලගුණයේ හදීසි කැලඹීමක් ගැන අනාවරණයක්
01:22
Video thumbnail
හැමදාමාත් මැතිවරණයක් අවදියේදී මට ගැහුවා #shortvideo #viralvideo #1million #trendingnews
00:12
Video thumbnail
යකඩ වේයෝ කනවා දැකපු රෝසි - මෙයානම් මොළ ගෙනාපු නැවක්
00:54
Video thumbnail
කෝටි ගානක මත්ද්‍රව්‍ය සමග - අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙක් කොටු වෙයි
00:42
Video thumbnail
මාලිමා ආණ්ඩුව හදීසියේ IMF නියෝජිතයින් මුණගැසී කරපු සාකච්ඡාව#imfsrilanka #npp
01:57
Video thumbnail
පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් පොහොර සහනාධාරය නෑ #srilankagovernment #npp #unp
02:24
Video thumbnail
රනිල්ට ගෑස් සිලින්ඩරෙත් නැති වෙයිද ? - මෙන්න කොමිසමේ උත්තරේ #unp #ranilwickremesinghe
01:54
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28

?