පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ නිවේදනයක් (නිවේදනය)

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම 2024 ජූලි මස 26 දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව 2024 සැප්තැම්බර් මස 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ඒ වන විටත් සිදු කෙරෙමින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද බවද එම නිවේදනයේ සඳහන්.

එහිදී එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග අනුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අවසන් වූ වහාම පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බවයි.

WhatsApp Image 2024 10 03 at 11.23.36


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14