AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36 කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක් වන අතර, ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කළ නිලධාරියෙක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත් කරපු ආරක්ෂාව ගැන ප්‍රබල මන්ත්‍රී කට අරියි
Video thumbnail
දකුණු පළාත් නව ආණ්ඩුකාර වැඩ බාරගනී - ජනපති අනුරගේ සැලැස්ම මෙන්න #npp #srilankagovernment
Video thumbnail
🛑Breaking News - මහ බැංකු අධිපති හදීසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි #brekingnews #npp #akd
05:07
Video thumbnail
දකුණේ ආණ්ඩුකාරවරයා පිළිගන්න එකම එක බුලත් අතක් විතරයි
03:09
Video thumbnail
🛑Breaking News - ජනාධිපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුල්වරට මාධ්‍යට #anurakumaradissanayaka
04:44
Video thumbnail
🛑Breaking News
02:26
Video thumbnail
ගාලු මුව දොර පිටියේ වාහන බලන්න හදිසියේම ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කඩා පනී
03:32
Video thumbnail
දායාසිරි - ජනපතිට රිදෙන්නම දෙසයි / මේවා සමාජයේ විහිළු බවට පත්වෙලා #dayasirijayasekara #akd
03:40
Video thumbnail
රටේ සල්ලි පිටරට හංගපු 27කගේ නම් ටික මෙන්න
04:47
Video thumbnail
ජනවාරි පළවෙනිදා තෙල් මිලේ වෙනසක් ? - අගමැතිනිගෙන් පිළිතුරු
02:37

?