කොළඹ වරාය සමූහ සූසානයේ කැණීම් කටයුතු යළිත් ඇරඹෙයි

කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයේ හමුවූ සමූහ සුසානයේ කැණීම් කටයුතු ඊයේ (26) දින යළි ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරාය දක්වා දිවෙන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී පසුගිය ජූලි මස 13වැනිදා ප්‍රථම වරට මිනිස් අස්ථි කොටස් හමු වූ බව සඳහන්.

මෙම සමූහ සුසානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසින් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30