AFC Banner
Empty Ad
Empty Ad

සෞදියට හිසරදයක් වූ පාකිස්තාන යාචකයෝ

සිය රටට පැමිණෙන පාකිස්තාන යාචකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයෑම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා.

සෞදි අරාබිය පෙන්වා දෙන්නේ වන්දනාකරුවන් ලෙස මෙම පිරිස සිය රටට ඇතුළුවන බවයි.

තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තාන වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද සෞදි බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය පනතක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?