AFC Banner
Empty Ad
Empty Ad

විජිතට හිටපු ජනපති මහින්ද – මෛත්‍රී එක් ව සුබ පතයි(වීඩියෝ)

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනගේ සුබ පැතුම් හිමි ව තිබෙනවා.

මෙම සුබ පැතුම් කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතාට හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක දී මෙම දේශපාලන නායකයින් හමු වී ඇති අතර එහි දී එකිනෙකා සුහද ව ජයග්‍රහණය වෙනුවෙන් මාලිමා රජයට සුබ පතා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
13
+1
99
+1
7
+1
2
+1
6
+1
11
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01
Video thumbnail
පුවත් මැවූ තාඹුගල අධිකරණයට - විශේෂ රහස් ප්‍රකාශයක් එළියට
02:22
Video thumbnail
බුත්තල නගරය යට කරගත් ගංවතුර #badweather
01:34
Video thumbnail
පහේ ශිෂ්‍යත්ව ගැටලුවට අගමැතිනි මැදිහත්වෙයි#npp #hariniamarasuriya
04:34

?