AFC Banner
Empty Ad
Empty Ad

“ජනතාව ලබා දුන් ජනවරම අපි පිළිගන්නවා” – දිළුම් අමුණුගම

නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන ජනාධිපති කාර්යාලය අසළ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා ගොස් තිබුණා.

ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය දිළුම් අමුණුගම කියා සිටින්නේ, එම වාහන අවභාවිතා කරන ලද වාහන නොවන බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණයේ දී තමන් ඇතුළු කණ්ඩායම සන්ධානයක් ලෙසින් තරඟ කිරීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට සාකච්ඡාවලට එක් වී නොමැති බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු සඳහන් කරන්නේ, ජනතාව ලබා දුන් ජනවරම පිළිගන්නා බවත් එය බිඳ වැට්ටවීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් නොවන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32

?