“ජනතාව ලබා දුන් ජනවරම අපි පිළිගන්නවා” – දිළුම් අමුණුගම

නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන ජනාධිපති කාර්යාලය අසළ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා ගොස් තිබුණා.

ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය දිළුම් අමුණුගම කියා සිටින්නේ, එම වාහන අවභාවිතා කරන ලද වාහන නොවන බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණයේ දී තමන් ඇතුළු කණ්ඩායම සන්ධානයක් ලෙසින් තරඟ කිරීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට සාකච්ඡාවලට එක් වී නොමැති බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු සඳහන් කරන්නේ, ජනතාව ලබා දුන් ජනවරම පිළිගන්නා බවත් එය බිඳ වැට්ටවීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් නොවන බවත්ය.

  1. තබා ගොස් තිබීමයි බාර දීමයි දෙකක්. මේ ජනතා බුදුමුදල් යොදවා ගත් වාහන. ඔවුන්ගේ ජනතා බදුමුදල් පිලිබද ගරුත්වයයි මින් පිලිබිබු වෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26