තායි රජු සමලිංගික විවාහ පනතට අත්සන් තබයි

තායිලන්තය සමරිසි විවාහ පනතට අනුමැතිය ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව වසරේ ජනවාරියේ සිට සමරිසි විවාහ වීමට එරට තුළ ඉඩකඩ ඇති බවයි.

ඒ සඳහා වන පනතට එරට තායි රජු මහා වජිරලොංකෝන් විසින් ඊයේ (24) රාජකීය ගැසට් පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

තායි රජු සහ ඔවුන්ගේ රජය විවාහ සමානාත්මතාව උදෙසා ගත් මෙම තීරණයට සමාජ ක්‍රියාකාරීන් සහ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

තායිලන්තය අග්නිදිග ආසියාවේ සමලිංගික විවාහ පිළිගත් පළමු රට බවට ඒ අනුව පත් වුණා.

නීති සම්පාදනය දින 120කින් ක්‍රියාත්මක වීමට නියමිත බවත්, එනම් LGBTQ+ ජෝඩුවලට ලබන වසරේ ජනවාරි මාසයේ දී තම විවාහය ලියාපදිංචි කිරීමට හැකි වනු ඇති බවත් වාර්තා වනවා.

තායිවානය සහ නේපාලයට පසුව සමලිංගික ජෝඩුවලට නීත්‍යනුකූලව විවාහ විය හැකි ආසියාවේ තුන්වන ස්ථානය තායිලන්තය බවට පත් ව තිබෙනවා.

ඕනෑම ලිංගභේදයක විවාහ සහකරුවන් සඳහා පූර්ණ නෛතික, මූල්‍ය සහ වෛද්‍ය අයිතිවාසිකම් ලබාදෙන බවත් එය “පිරිමි”, “කාන්තාවන්”, “සැමියන්” සහ “භාර්යාවන්” වෙනුවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය – උදාසීන යෙදුම් භාවිතා කරන අතර, සමලිංගික ජෝඩු සඳහා දරුකමට හදා ගැනීමේ සහ උරුමය අයිතිවාසිකම් ද ලබා දී මෙම නීතියෙන් ලබා දී තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?