මහ මැතිවරණය නොවැම්බර් 14 – නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 04 සිට(නිවේදනය)

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) රාත්‍රියේ දී නිකුත් වූ අතර මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ සමග ම ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එහි මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුවට සාමාජිකයින් 225 දෙනා ආසන මට්ටමින් තෝරාගත යුතු වනවා.

ඊට අදාළ ව පවත්වන නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනි දින සිට ඔක්තෝබර් මස 11 වැනි දින දහවල් 12 තෙක් මැතිවරණ කොමිෂන් සභාවට කාලය ලැබෙනු ඇති.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිත බවත් ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06