AFC Banner
Empty Ad
Empty Ad

ධනා; සගා – මහේල පහු කරයි

ජාත්‍යන්තර ටෙස්ට් තරග 05ක් ජය ගැනීමට අඩුම තරග සංඛ්‍යාවක් වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් අතරින් පළමු තැන ගැනීමට වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා සමත් ව තිබෙනවා.

ඒ පසුගියදා සංචාරක නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

මීට පෙර මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක් ව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 05ක් ජය ගැනීම සඳහා රැගෙන යාමට එම නායකයින් දෙදෙනාට පිළිවෙළින් තරග 09 බැගින් වැය වී තිබෙනවා.

නමුත් ධනංජය ද සිල්වා හට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 07ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තුරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16
Video thumbnail
BREAKING NEWS 🛑🛑
03:20
Video thumbnail
කුඩේ අල්ලන්න ආපු කෙනාට - කුඩේ අල්ලන්න එපාලු - රටම පතපු වෙනස මෙන්න
00:46

?