ධනා; සගා – මහේල පහු කරයි

ජාත්‍යන්තර ටෙස්ට් තරග 05ක් ජය ගැනීමට අඩුම තරග සංඛ්‍යාවක් වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් අතරින් පළමු තැන ගැනීමට වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා සමත් ව තිබෙනවා.

ඒ පසුගියදා සංචාරක නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

මීට පෙර මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක් ව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 05ක් ජය ගැනීම සඳහා රැගෙන යාමට එම නායකයින් දෙදෙනාට පිළිවෙළින් තරග 09 බැගින් වැය වී තිබෙනවා.

නමුත් ධනංජය ද සිල්වා හට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 07ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14