AFC Banner
Empty Ad
Empty Ad

නව ජනපති අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?