නව ජනපති අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්