2024 ජනපතිවරණයේ ප්‍රතිඵල එන්නටත් පෙර සීලරතන හිමි මහ මැතිවරණයට සැරසෙයි

2024 වර්ෂයට පැවැත්වීමට නියමිත ව තිබෙන මහ මැතිවරණය (පාර්ලිමේන්තු) සඳහා සුදුසු යැයි අපේක්ෂා කරන අපේක්ෂකයින් වහාම තෝරාපත් කරගැනීමට ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි තීරණය කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ පණිවිඩයක් නිකුත් කරමින් සිය පක්ෂයේ සභාපති, ජාතික සංවිධායක ඇතුළු අනෙකුත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මහ මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසු අපේක්ෂකයින් සිය පක්ෂයෙන් තෝරා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් එළඹෙන 28 වැනිදා පස්වරු 01ට බත්තරමුල්ල පිහිටි ජනසෙත පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්වෙන බව ද එම පණිවිඩයේ සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56