සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.
“අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා.” යනුවෙන් මන්ත්‍රීවරයා නිකුත් කළ එක්ස් සටහනේ සඳහන්.















වැදගත් වෘත්තියෙක් වගකීම ඒක.හැදෙන අලුත රටට ආදර්ශමත් දෙයක් කලාට හර්ෂට ස්තුතියි.
සුබපතල විතරක් මදි, ඔහුට යහපත් රටක් හදන්න බාදා නොකර ඉන්නත් වගබලාගන්න.