AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය නිලධාරියෙක් වොෂින්ටනයේදී අබිරහස් ලෙස මිය යයි

ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වොෂින්ටනයේ දූත මණ්ඩල පරිශ්‍රය තුළ අභිරහස් ලෙස මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

PTI පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, මෙය සියදිවි නසා ගැනීමක්ද නැද්ද යන්න පිළිබඳව එරට ප්‍රාදේශීය පොලිසිය සහ රහස් ඔත්තු සේවය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තානාපති කාර්යාලය විසින් ඒ පිළිබඳව ඊයේ (21) නිල ප්‍රකාශයක් නිකුත් කළ ද වැඩිදුර තොරතුරු ප්‍රකාශකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?