AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්‍ය සේවකයින් එම රාජකාරී සඳහා නිශ්චිත වේලාව වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත අද (20) අදහස් දක්වමින් කොමසාරිස්වරයා සඳහන් කළේ; එලෙස වාර්තා නොකරන මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති රාජ්‍ය සේවකයිට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

මැතිවරණ කටයුතු සිදුකරගෙන යාම සඳහා එම නිලධාරීන්ගෙන් ලැබිය යුතු සහාය නොලැබීම තුළ විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?