මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්‍ය සේවකයින් එම රාජකාරී සඳහා නිශ්චිත වේලාව වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත අද (20) අදහස් දක්වමින් කොමසාරිස්වරයා සඳහන් කළේ; එලෙස වාර්තා නොකරන මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති රාජ්‍ය සේවකයිට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

මැතිවරණ කටයුතු සිදුකරගෙන යාම සඳහා එම නිලධාරීන්ගෙන් ලැබිය යුතු සහාය නොලැබීම තුළ විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44