AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා 20-20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එකාවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්තවිත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව ඇත්තේ චමරි අතපත්තුටයි.

ඔක්තෝබර් මස 03 වනදා සිට 20 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය පහතින්.

460622014 900014801996912 7763994433674576287 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?