ග්‍රාම නිලධාරීවරයා ඡන්ද අයිතියත් යාකබැද්ද ගම්මුන්ගෙන් උදුරාගෙන – පැමිණිලි කළත් පොලීසිය නිහඬයි

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාකබැද්ද ග්‍රාම නිලධාරීවරයා වසමේ පදිංචිකරුවන්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇතැයි ගම්වාසීන් චෝදනා කරනවා.

කාලයක් තිස්සේ ඡන්දය භාවිතා කළ අකුරැස්ස, යාකබැද්ද ග්‍රාම නිලධාරී වසමේ පදිංචි හේවා ගෝන්ගහවත්තගේ චමින්ද ලක්මාල් මහතා, සිය පියා ගෘහ මූලික ලෙස චන්ද හිමි ඉල්ලුම්පත් පුරවා දී ඇතත් පසුව පළිගැනීමක් ලෙස තම නම පමණක් ජන්ද නාම ලේඛනයෙන් ඉවත් කර ඇතැයි ඔහු චෝදනා කරනවා.

මින් අගතියට පත් චමින්ද ලක්මාල් විසින් ග්‍රාම නිලධාරීවරයා හට දුරකථන ඇමතුමක් ලබා දී කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තම අභිමතය පරිදි 2023 නාම ලේඛනයේ තිබූ නම 2024 ඉවත් කරන ලද්දේ; තම බලය පෙන්වීමට බවයි ග්‍රාම නිලධාරීවරයා පවසා ඇත්තේ.

මෙවැනිම සිදුවීමක් එම ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකට අත්වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

එම අසාධාරණයට ලක් වූවන් විසින් එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය ඡනදය ලබා දීමේ මූලික මිනිස් අයිතිවාසිකම සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ග්‍රාම නිලධාරීවරයාට විරුද්ධව අකුරැස්ස පොලිසියට පැමිණිලි කළද මෙතෙක් එහි කිසිදු විමර්ශනයක් සිදු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40