ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට

විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගත් හොංකොං ජාතිකයෙකුට මාස 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී සම්මත කරන ලද නව දේශීය ජාතික ආරක්ෂක නීතියක් යටතේ නගරයේ උසාවිය විසින් ලබා දුන් පළමු සිර දඬුවම එය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නීතිය සම්බන්ධයෙන් නගරයේ සිවිල් නිදහස තවදුරටත් බාදා විය හැකි බවට විවිධ පුද්ගලයින් විසින් විවේචනය කර ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
4
+1
2
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?