ඉරානය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ බවට සැකපිට ඊශ්‍රායල පුරවැසියකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.
ඊශ්‍රායල පොලිසිය සහ අභ්‍යන්තර ඔත්තු සේවා පවසන්නේ; මෙම පුද්ගලයා දෙවරක් ඉරානයට හොර රහසේ ගෙන ගොස් දූත මෙහෙවර සඳහා මුදල් ලබාගෙන ඇති බවයි.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ සැකකරු තුර්කියේ ජීවත් වූ ව්‍යාපාරිකයෙකු බවත් ඔහු ඉරානයට ඇතුළු වීමට උදව් කළ තුර්කි සබඳතා ඇති අයෙකු බවත්ය.
කලාපීය පරම සතුරන් වන ඉරානය සහ ඊශ්‍රායලය අතර උග්‍ර ගැටුම් පවතින අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.














Hi All
Benjamin Netanyahu is the priminister of Isrial not in Iran,
Please be more cautious when reporting news to have the credibility of the site,