AFC Banner
Empty Ad
Empty Ad

මරදානෙන් පිටගිය යකඩ යකා

මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් මරදානෙන් ධාවනය වන දුම්රියවල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ වනවිට (18) පීලි පැනීමට ලක් වූ දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ද පැවසෙනවා.

අද පෙරවරු 9.30ට පමණ මෙම සිදුවීම සිදු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?