AFC Banner
Empty Ad
Empty Ad

නව යොවුන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් පාලනයට දෙමාපියන්ට අවස්ථාවක්

ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් භාවිතාකරන යෞවන යෞවනියන්ගේ දෙමාපියන් සඳහා එම ගිණුම්වලට දැඩි පාලනයක් ලබා දීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

එම ක්‍රමවේදය අද (17) දින සිය ක්‍රියාත්මකවන පරිදි එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙටා සමාගම ප්‍රකාශ කරන්නේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙය හඳුන්වා දෙන බවයි.

නමුත් පසුගිය සතියේ පැවැති සාකච්ඡාවක දී ජ්‍යෙෂ්ඨ මෙටා විධායක ශ්‍රීමත් නික් ක්ලෙග් පැවසුවේ, “අපි මෙම ක්‍රමවේදයන් හඳුන්වා දුන්නද දෙමාපියන් ඒවා නිසි ලෙස භාවිතයට පෙළඹෙන්නේ නැති බවයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?