නව යොවුන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් පාලනයට දෙමාපියන්ට අවස්ථාවක්

ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් භාවිතාකරන යෞවන යෞවනියන්ගේ දෙමාපියන් සඳහා එම ගිණුම්වලට දැඩි පාලනයක් ලබා දීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

එම ක්‍රමවේදය අද (17) දින සිය ක්‍රියාත්මකවන පරිදි එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙටා සමාගම ප්‍රකාශ කරන්නේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙය හඳුන්වා දෙන බවයි.

නමුත් පසුගිය සතියේ පැවැති සාකච්ඡාවක දී ජ්‍යෙෂ්ඨ මෙටා විධායක ශ්‍රීමත් නික් ක්ලෙග් පැවසුවේ, “අපි මෙම ක්‍රමවේදයන් හඳුන්වා දුන්නද දෙමාපියන් ඒවා නිසි ලෙස භාවිතයට පෙළඹෙන්නේ නැති බවයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40